අපි ඔය ගැන කතා නොකර ඉමු බං. ආදරේ කියන දේ බලෙන් ගන්නවත් දෙන්නවත් බෑ...එත් අපි හැමෝටම පුළුවන් අපි කැමති කෙනෙකුට හිතින් ආදරේ කරන්න, අකීල්‍ය මහත්තය නොලැබෙන බව දැන දැනමයි මං එයාට ආදරේ කරන්නේ ..ඒක මොනවගේ බැඳීමක්ද කියන්න මම දන්නේ නෑ. ඒ ඇස්..ඒ රූපේ මගේ ඇස්වල ගැටිච්ච දා ඉඳලා මං එය වෙනුවෙන්ම පේ වෙනවා. මං දන්නවා මගේ හිතේ තියෙන දේවල් කවාදාවත්ම ඉටු වෙන්නේ නෑ කියලා. එත් මම මරෙන්කල්ම මහත්තයට ආදරේ කරයි. මට බනී..මම මෝඩයි කියලා.. ඔව් මම මෝඩයි. එත් අපි හැමෝම ආදරේ ළඟදි මෝඩ වෙනවා..බොළඳ වෙනවා..
Hith - හිත්
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Thanu Botheju - තනූ බොතේජු
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245673087
- Availability: Available
-
Rs. 1,800.00